දියබත් ගැන දැනගනිමු😎
#මොනාද මේ දියබත් කියන්නෙ?? රාත්‍රී කාලයේදි ඉතිරි වන බත් වලට යාන්තම් වැසෙන සේ පිරිසිදු ජලය දාලා උදේට හදාගන්න පුලුවන් දිව්‍යමය ඖෂධයක් තමයි දියබත් කියන්නෙ. #මොනවගේ රෝග වලටද දියබත් හොද?🤔🤔 ඔයාට තියෙන්නෙත් ඌෂ්නාධික සිරුරක්ද??? 😧එහෙම නැත්තම් වියලි කාලයත් එක්ක ඇස් වල රෝග, සමේ ආසාදන #කට, දිව පැලීම් #කටේ තුවාල ඇතිවීම😩 #යටිපතුල් පැලීම් #ශරීරයේ දැවිල්ල ඇතිවීම😨 වගේ අපහසුතා වලට මුහුන දෙන්න වෙනවද???🤢 ඉතින් මේ වගේ රෝග වලටත් #ගැස්ට්‍රයිටීස් වලටත් දියබත් කියන්නෙ ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. ආයුර්වේද වෛද්‍ය විද්‍යා මුල ධර්ම ඔස්සේ බැලුවම දියබත් වලින් කෙරෙන්නේ විසෙන් විෂ නැසීමක්. ඒ කියන්නෙ දෙහියුෂ සහ රතුළුණු වගේ ආම්ලික ආහාර අඩංගු දියබත දිවට වැටුණු වහාම අපිට දැනෙන්නේ ආම්ලික ඇඹුල් රසයක්. ඒ නිසා අපේ ආමාශය භාශ්මියකරණයට සුදානම් වෙලා අමාෂයේ අම්ල ස්‍රවය අඩු කරනවා. ඒ වගේම ඒ මතට තවදුරටත් භාෂ්මියකරණය අඩංගු පොල්කිරි එකතු උනාම ශරීරයේ ස්වභාවික ආම්ලික බව අඩුකිරීම උත්තේජනය කරලා බාහිරින් ආම්ලික බව අඩු කෙරෙන ආහාරයක් ලැබෙනවා.හීල් බත් වලට පොල් කිරි එකතු උනාම දියබතට ලැබෙන අපුරු රසයක් වගේම තව වාසි ගොඩක් ලැබෙනවා. ...