ආයුබෝවන්
සෞඛ්‍යවත් නිරෝගී දිවියකට ආහාර සහ ඒවායේ පෝෂණය පිලිබදව රුචිකත්වයක් දක්වන සෑම දෙනාම අපගේ බ්ලොග් අඩවිය වෙත සාදරයෙන් පිලිගන්නවා. ආහාර යනු මිනිසාගේ මුලික අවශ්‍යතා වලින් එකක් කියල ඕනිම කෙනෙක් දන්නවා. නමුත් බඩගින්නක් පැමිණි වෙලාවට අප අහර මගින් කුස පුරවා ගන්නවා වුවද එහි අඩංගු පෝෂණය පිළිබද ඔබ කෙතරම් දුරට සැලකිලිමත් වනවාද?
එදිනෙද අප සිරුරට අවශ්‍ය වන සංඝටක පිලිබදවත් අප ලබාගන්න අහර වල අඩංගු විවිද පෝෂණ සංඝටක හා පෝෂ්‍ය නොවන සංඝටක පිලිබදවත්, විවිද රෝගී තත්ත්ව යටතේ සිරුරට ලබා ගැනීමට හිතකර හා හිතකර නොවන අහර පිලිබදව දනුවත්විමටත්, ඒ සම්බන්දව ඔබට ඇති ගැටළු විසදා ගැනීමටත් මෙහිදී හැකි වනු ඇත.

Comments
Post a Comment